Autocar has reviewed the Topgear’s Electric car - Hammerhead-i Eagle Thrust.. Have a look.
hammerhead eagle i-thrust
The Public Beta has been just released. Download the genuine from Microsoft site. Downloads and serials are available here:
ඉතින් කොසොල් රජතුමා තමන් දුටු අට වෙනි සිහිනය ගැනත් කියන්නට පටන් ගත්තා.
"ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මාලිගා වේ දොරකඩ පැන් පිරුණු එක විශාල කලයක් තිබ්බා. ඒ කලේ වටේට තවත් හිස් කල ගොඩක් තබා තිබුණා. ක්‍ෂත්‍රීය බ්‍රාහමණ වෛශ්‍ය ශුද්‍ර කියන මේ සතර කුල වල මිනිසුන් අට දිසාවෙන් ම කලවලට වතුර අරගෙන ඇවිත් අර පැන්පිරී තිබුණු විශාල පිරුණු කලය ම පුරවනවා. ඒ විදියට පැන් වත් කරනකොට වත් කරන වත් කරන පැන් පිරී ඉතිරි ඉතිරී ගලා ගෙන යනව. ඒත් ආයි ආයිමත් ඒ පිරුණු කලේට ම පැන් වත් කරනවා. හිස් වූ කල දිහා බලන කෙනෙක් වත් නැහැ. මේක තමයි මම දැක්ක අටවෙනි හීනය. ස්වාමීනී, මේ හීනයට විපාක මොනවා ද?"
"මහරජතුමනි, මේ සිහිනයේ කරුණු ත් සිදු වන්නේ අනාගතයේ ම යි. අනාගතයේ ලෝකය පිරිහිලා යනවා. රටරාජ්‍ය දුප්පත් වෙනවා. රජදරුවනුත් දුප්පත් වෙලා අකුසලයට බර වෙනවා. යම් රජ කෙනෙක් ඉසුරුමත් ව වාසය කරනවා නම් ඔහු ගේ භාණ්ඩාගාරයේ පවා කහවණු ලක්ෂයක් වගේ ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. ඒ රජවරු මේ විදියට දුප්පත් වුනා ම ගම් රට වාසී මිනිසුන් ලවා තමන් ගේ ම වැඩකටයුතු කර්මාන්ත ආදිය කරවනවා. රාජකාරි වලින් මිනිසුන් පීඩාවට පත් වෙනවා. ඒ විදියට පීඩාවට පත් වෙලා තමන් ගේ කර්මාන්ත අත්හැර දමලා රජ දරුවන් උදේසා ම වී, මුං, තල ආදී දේ ත් අනෙකු ත් වන ආරාම මල් ඵල වැල ආදියත් වගාදිගා කරනවා. රජ දරුවන් වෙනුවෙන් ම සේවය කරනවා. ගොවිතැන් බත් වලින් ලැබෙන වී ආදී දේ අරගෙන ගොස් රජ්ජුරුවන් ගේ ම භාණ්ඩාගාරය පුරවනවා. තමන් ගේ ගෙදර හිස් වී ගිය කොටුගුල් ආදිය දිහා බලන්නෙවත් නැහැ. ඒක හරියට හිස් වූ කල දිහා නො බලා, පැන් පිරුණු කලයට ම පැන් පුරවනවා වගෙ යි. මේ සිහිනය නිසා ත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා නව වෙනි හීනය ත් කියන්න. "
ඉතින් කොසොල් රජතුමා තමන් දුටු පස්වෙනි සිහිනය ගැන ත් බුදු රජාණන් වහන්සේ ට මේ විදියට ප්‍රකාශ කළා.
"සවාමීනි, මම දෙපැත්තෙන් ම කටවල් දෙකක් තියෙන අශ්වයෙක් ව දැක්කා. ඒ අශ්වයාට ඒ කටවල් දෙකෙන් ම කන්න පුලුවනි. ඉතින් ඒ අශ්වයා දෙපැත්තෙන් ම කනවා. මේක තමයි මම දැක්ක පස්වෙනි හීනය. මේ හීනයේ විපාක මොනවා ද?"
"මහරජතුමනි, මේ හීනයේ කරුණු ත් අනාගතයේ අධර්මිෂ්ඨ වූ රජදරුවන් කාලයේ තමයි ඇති වන්නේ. අනාගතයෙහි අධාර්මිෂ්ඨවූ අඥාන වූ රජදරුවෝ තමනුත් අධර්මිෂ්ඨ වෙලා අධර්මිෂ්ඨ මිනිසුන් ව නඩු විසඳීම පිණිස, අධිකරණ වල යොදවනවා. ඒ මිනිස්සුන්ට කුසල් අකුසල් ගැන වැටහීමක් නැහැ. ඒ අය අධිකරණ ශාලාවේ විනිශ්චය කරන්නට ගිහින්, පැමිණිලි කරුවන් අතින් වගේ ම විත්ති කරුවන් අතිනුත් අල්ලස් ගන්නවා. හරියට කටවල් දෙකකින් කන අශ්වයා වගේ දෙපැත්තෙන් ම අල්ලස් කනවා. මේ හීනය නිසා ඔබට භයක් ඇති වන්නේ නැහැ. හය වෙනි සිහිනය ත් කියන්න."
ඉතින් කොසොල් රජතුමා තමන් දුටු දෙවනි සිහිනය ගැන මේ විදියට ප්‍රකාශ කළා.
දෙවෙනි සිහිනය...
"සවාමීනි, මම දෙවෙනි හීනේ දැක්කෙ මේ විදියට යි. කුඩාරුක් සහ ගස් පොළොව පලාගෙන උඩට ඇවිල්ලා, වියතක් විතර වත් රියනක් විතර වත් උසට හැදෙන්නෙ නැතිව තිබෙද්දි ම ඒවායේ මලු ත් පිපෙනවා. ගෙඩි ත් හැදෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේක තමයි මම දැක්ක දෙවෙනි හීනය. මේකේ විපාක මොනවා ද?"
"මහ රජතුමනි, මේ සිහිනයෙන් පෙනුන කරුණ ත් ලෝකය පිරිහෙන කාලයේ, මිනිසුන් ගේ ආයුෂ අඩුවුන කාලයේ තමයි සිදු වෙන්නේ. එම කාලයේ සත්වයින් අධික රාගයෙන් යුක්ත අය බවට පත් වෙනවා. නිසි වයසට පත් නො වූ කුඩා ගැහැණු ළමයි පිරිමින් සමග වාසය කරනවා. ඔවුන් ගර්භනී වී දරුවන් ලැබෙනවා. කුඩා ගස් වල මල් මෙන් ඔවුන් ගේ සෘතුමතී බව සිදු වෙනවා. එම ගස් වල ගෙඩි මෙන් දූ දරුවන් ලැබීම සිදු වෙනවා. මහරජතුමනි, මේ කාරණයෙනුත් ඔබට භයක් ඇති වන්නේ නැහැ. එම නිසා තුන්වෙනි සිහිනය කියන්න.
මාධ්‍ය වාරණයේ නිරුවත
මාපා තිලකසූරිය
පාරේ තිබූ මළ සිරුරක් ගැන කරුණු සෙවීමට ගිය "දිවයින" පත්‍රයේ මාපලගම මාධ්‍යවේදී ගුණපාල කාරියවසම් මහතා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පා තිබේ.
ගුණපාල මහතා මළ සිරුර ගැන පොලිසියෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ ඒ පිළිබඳව තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසන ලෙසයි. ඒ සඳහා ඔහුට ලබාදුන් දුරකථන අංකය අංක එකොළහකින් සමන්විත බවද ඔහු පවසයි.
ප්‍රාදේශීය මාධ්‍යවේදියකු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් එවැනි තොරතුරක් විමසුවේ නම් ඔහුට නිසි පිළිතුරක් නොලැබීමට ඉඩ තිබේ. "අර අංකයට කතා කරන්න" මේ අංකයට කතා කරන්න" සීට් එකේ නැහැ" ආදී දහසකුත් පිළිතුරුය.
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පමණක් නොව වෘත්තීය පත්‍ර කලාවේදීන් ද සිය වෘත්තිය කරගෙන යැමේදී ඔවුන්ට බලපානු ලබන ප්‍රබල ගැටලුවකි තොරතුරු දැන ගැනීමට තිබෙන අපහසු බව. තොරතුරු සොයා යැමට ගොස් අපහසුතාවට පත්වූ ප්‍රථම සහ අවසාන මාධ්‍යවේදියා "දිවයින" මාධ්‍යවේදියා නොවේ.
කල් ඉකුත් වූ ප්ලස්‌මා පෙරණ කට්‌ටල භාවිතා කරනු ලබන බවට මුලින්ම හෙළිදරව් කරනු ලැබුවේ සිරස" රූපවාහිනිය මගිනි. එහෙත් ඔවුන් ජනතාව වෙනුවෙන් එම තොරතුරු විකාශනය කරණු ලැබුවේ දැඩි අසීරුතා මැද්දේය.
ලක්‍ෂ ගණනක ලේ පරිත්‍යාග ශීලී ජීවිත අවදානමකට ලක් කොට කල් ඉකුත් වූ ප්ලස්‌මා පෙරණ කට්‌ටල භාවිතා කිරීම ප්‍රශ්නයක් නැත. එම තොරතුරු හෙළි කිරීම වැරදිය. තොරතුරු හෙළිදරව් කිරීමට මූලික වූ සේවකයන් පසු පස හඹා ගොස් පළිගැනීම නම් සිදු කරනු බව පෙනේ.
Impressive stuff…
The goal of this project is to be able to remotely control an automobile. This involves building an automobile control system (ACS), and a remote system that sends commands to the ACS. These two systems are then connected by a wireless network to complete communication. This allows a controller - such as an iPhone, Power Wheels, computer, etc – to wirelessly command the car to actuate its pedals and steering. This document describes the implementation of each of these systems, as well as the different types of communication used for each controller.
“බමුණං සරණං ගච්ඡාමි”….. අහල තියෙන දේට වඩා වචනෙ ටිකක් නුහුරුයි වගේ නේද? එහෙම හිතුනට, දැනුනට ඕක තමා අද ඊනියා බෞද්ධයන්ගේ ආගම..... බමුණු ආගම (තොප්පිය හරි අය පමණක් දාගනිත්වා). හැබැයි ඉතින් අපි නම් හත්මුතු පරම්පරාවක්ම බෞද්ධ. මාන්නක්කාරකමට කියන්නෙ නම් එහෙමයි. නමුත් ඒ බෞද්ධයන්ගේ පට්ටන්තරය දන්නෝ දනිති. අපි ඇයි බෞද්ධ වුනේ, කොහොමද බෞද්ධ වුනේ කියල ඇහුවොත් හුඟ දෙනක් නිරුත්තර වෙන්න පුළුවන්. සමහරවිට කියයි අපේ දෙමව්පියො බෞද්ධ ඒක නිසා අපිත් එහෙමයි කියලා. නිකමට හිතල බලන්න ඒ ප්‍රශ්නෙට හරියට උත්තර දීගන්න පුළුවන් 'බෞද්ධයො' කී දෙනක් අපි අතරෙ ඉඳීයි ද කියල. ගෞතම සංදේශය තුළින් අපේ කතිකාවත අද දිගහැරෙන්නේ මේ ආකාරයට යි.....
අසල්වැසි ඉන්දියාව කියන්නේ මිථ්‍යා දෘෂ්ඨියේ උල්පතක්. ඒ බුදුන් උපන් දේශය නම් තමා. නමුත් වර්තමාන ඉන්දියානුවො අපි තරම් වාසනාවන්ත වුනේ නැහැ ඒ බුදු සුවඳ අදටත් විඳින්න. සාගරයක් මැද පුංචි දූපතක තනි වෙච්ච අපි ඒ අතින් කොයි තරම් නම් වාසනාවන්ත ද..... බුද්ධ කාලයෙන් පස්සෙ බලවත් වුන මිථ්‍යා දෘෂ්ඨිකයන් විසින් ඒ අසිරිමත් බුදු සුවඳ දඹදිව් තලයෙන් වියැකා දමන්නට මැනවින් වගබලා ගත්තා. බුදු වදන නොසළකා හිතුවක්කාර වුන චීවරධාරීනුත් ඒ මහා විපතේ ප්‍රධාන කොටස් කාරයන් වුනා. අතීතයේ කරුණු කාරණා ඒ විදියට සිද්ධ වෙද්දි ඒ උතුම් ධර්මය මැනවින් සුරැකුනු මේ ධර්මද්වීපයේ 'අපි' අද ඉන්නෙ කොතැනද....?
අපි හැම දෙනාම පෙර පින් බලේකට සකස් වෙච්ච කරුණු කාරණා එක්ක අද මේ විදියට උතුම් දුර්ලභ මිනිසත් භවයක් ලබාගෙන ඉන්නවනෙ. අපි යමු අපි පටන් ගත්ත තැනට...... ඒ කිව්වේ මව් කුසට. අපි මව් කුසේ පිළිසිඳ ගත්ත..... ඒ තුළ හැදුනා වැඩුනා දස මසක් ම..... මෙලොව එළිය දුටුවා....... ඔබටවත් මටවත් දෙමව්පියන්ටවත් ඕන හැටියට නෙවේ.... අපි කලින් සිදු කරල තිබුනු කර්මයන්ට අනුව. ඒ හේතූන්ට අනුව ඵලයක් හටගත්තා. නමුත් ඒ දෙමව්පියො උපන් දරුවගෙ මූණ බලන්නත් කලින් බැලුවෙ මොකක් ද...... හැමදාම බලන කෙහෙල්මල් ඔරලෝසුව. ඒ දරුවව තුරුළු කරන් සිපගන්නත් කලින් බදාගත්ත බමුණගෙ මිථ්‍යාව...... එල්ලුනා බමුණගෙ සාටකේ. තනියම නෙවේ..... අර අලුත උපන් කිරි දරුවත් එක්කම. හැබැයි මේ වෙන කවුරුවත් නෙවෙයි.... උදේ හවස 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන බෞද්ධයො. ඉතින් ඒ විදියට උපන් දරුවගෙ ඉන් පස්සෙ මොන දේද නැකතකින් තොරව සිද්ධ වෙන්නෙ.....? නිකමට හිතල බලන්න.
දරුවෙක් මව් කුසකට එන්න කරුණු 3ක් සිද්ධ වෙන්න ඕන. 1. ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕනි..... 2. එම කාන්තාව පුරුෂයෙක් එක්ක එකතු වෙන්න ඕනි...... 3. ගන්ධබ්බයෙක් පැමිණෙන්න ඕනි..... මේ කරණු 3න් එකක්වත් සිද්ධ වෙන්නෙ නැකතට ද? අඩු ගානෙ අපි ඉපදුනේ වත් නැකැත් බලලද....? හැබැයි එහෙම උපන් දරුවට නම් තියන්නෙ නැකතට.... ගෙදරට ගේන්නෙ නැකතට..... බත් කටක් කවන්නෙ නැකතට...... අකුරක් කියවන්නෙ නැකතට...... ඉස්කොලෙ යවන්නෙ නැකතට..... විභාගෙට යවන්නෙ නැකතට...... ඔය ළමා කාළෙදි. ඔය අතරතුරේදි කොයිතරම් නම් දේවල් කරනවද....? අමතක කරන්න එපා. අපි මේ කතා කරන්නේ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන පිරිසක් ගැන. ඉතින් අර උපන් දරුව ටිකක් ලොකු වෙලා ඔන්න අකුරු කියවනවා. ඉස්සරහින්ම 'ඝණ'..... දකුණු පැත්තෙ 'ලක්ෂ්මී'....... වම් පැත්තේ 'සරස්වතී'........ ඕං කට්ටියගෙ තිසරණේ. අපි සරණ ගියේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නේද? ඒ උතුම් බුදු සසුනේ බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ප්‍රඥාවක් තිබුනෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වුන මහා ධාරණ ශක්තියක් තිබුනෙ ආනන්ද මහරහතන් වහන්සේට. ඉතින් ඒ අය පැත්තකට දාල අපි කාවද මේ සරණ ගිහින් තියෙන්න….? කියන්නං වාලෙ 'බුද්ධං සරණං ගච්ඡාමි' කියල අර විකෘති රූප කාය තියෙන කෙලෙස් සහිත අය සරණ ගියාම කොයින්ද තිසරණ සරණක්? පිනට ලැබුන මොළේ පෙට්ටගමේ දාල, කරන්න තියෙන මෝඩකම් ඔක්කොම කර කර කියනවා "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා.... බුදුහාමුදුරුවනේ" කියල.
ළමා කාළය ගෙවිලා වැඩි වියට එන දරුවට ඔන්න කරල දෙනවා 'හිරයක්'.... (වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම 'හිරයක්'....!!!) බමුණා ආයෙත් එනවා කරළියට. කේන්දර නැකැත් ලෝකයයි. මුළු ජීවිතයම මේ කොළ කෑල්ලකට, අංක කීපෙකට යට වෙලා. තවත් කෙනෙකුට ඕන විදියට. වැසිකිළි කැසිකිළි යන්නත් කෙනෙක් වෙලාව බැලුවත් පුදුම වෙන්න එපා. ඒ තරම්ම මිනිහගෙ පෞරුෂය පිරිහිලා. හැබැයි කතා කරන්නෙ ස්වාධීන, ධනාත්මක චින්තනය ගැන. මොළේ කළඳක් හරි තියෙන අය විදියට මොහොතක් හිතල බලන්න. මේ නැකැත් සුභ නිමිති සරණ ගිහිල්ලා අපිට වෙලා තියෙන 'සෙත' මොකක්ද කියල. (කේන්දර, සාස්තර කරුවන්ට නම් සෙතක් වන බව සැබැවි ) කෝ අපේ දියුණුව? මේ බලන නැකැත්, සුභ නිමිති වල හැටියට ලාංකිකයා ලෝකයේ සෞභාග්‍යවත්ම ජාතියක් වෙන්න ඕන. නමුත් මෝඩ කමට බෙහෙත් නැති නිසා සෞභාග්‍යයෙන් 'සෞ' හැලී ඒ වෙනුවට 'අ' යන්න එක්වෙලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ තාමත් මේක තේරෙන්නෙ නැති එක. නැකැත් බලල කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක් අසාර්ථක වෙනවා. රටේ නැති හේතු. ඉතින් නැකතට පටන් ගත්ත නම් ඔය ඔක්කොම හේතු සුභ වෙන්න එපායැ. නැකතකින් වෙන්න ඕන ඒකනෙ.
කාලෙන් කාලෙට ලංකාවට ආක්‍රමණ ආවා. සංක්‍රමණත් ආවා. දේශපාලන, සමාජයීය, සංස්කෘතික හා ආධ්‍යාත්මීය වශයෙන්. ලංකා ඉතිහාසයේ මේ අතරින් රන් අකුරින් සනිටුහන් වෙන්නේ 'මහින්දාගමනය' නෙ. රත්තරං වුනත් කාලයක් පාවිච්චි නොකර තිබුනහම දුර්වර්ණ වෙනව. දක්ෂ රන් කරුවන් ඒවා කාලයෙන් කාලෙට සුද්ද කරල ගන්න ඕනි එහෙම වෙනකොට. එහෙම නැති වුනොත් හොර තැරැව් කාරයො නොවටිනා ලෝහ දීලා අර රත්තරං හොරකං කරගන්නවා. ලංකාවෙ බුදු දහමටත් ඔන්න ඔය විපත්තිය වුනා. ඊට පස්සෙ තමා මේ ටිකෙන් ටික තිසරණය ගිලිහිලා ඈත තියෙන ග්‍රහ ලෝක සරණ ගියේ. ගස් ගල් සරණ ගියේ. කේන්දර, සුභ නිමිති සරණ ගියේ. දිසාවන් සරණ ගියේ. බුදුන් පිට දුන් බෝධියෙ 'හිරුගෙ අපල දුරු වේවා' කියල කොඩි එල්ලුවෙ..... සෙත්කවි කිය කිය ප්‍රාර්ථනා කළේ..... එතනින් නැවතිලා නැහැනෙ. නානාප්‍රකාර දේවල්.
මේ හැම දෙයින්ම මොට වුනේ මිනිසාගෙ සිතීමේ හැකියාව. කොහේ හරි කවුරුහරි කියන ඕනම දෙයක් පිළිගන්න තරම් මනස දීන වෙලා. ඒ මිථ්‍යා මත අතරෙ මුළු ජීවිතයම හිරවෙලා, අසරණ වෙලා ගිහිල්ලත් ඒක තේරුම් ගන්න, ඒකෙන් මිදෙන්න බැරි වෙලා. ඔයගොල්ලොම හෘදසාක්ෂියෙන් අහල බලන්න...... කේන්දර, නැකැත් නොබලා විවාහයක් කරන්න තරම් ශක්තියක්, විශ්වාසයක් ඔයාලට තියෙනවද? අලුත් නිවසකට ගොඩ වදින්න, ව්‍යාපාරයක් පටන් ගන්න ඔය බමුණන්ගේ සාටකේ අතහැරලා......? ඔබම මැනගන්න ඔබේ තිසරණය.
අපි බුදුන්, දහම්, සඟුන් සරණ ගිය බෞද්ධයො. බුදු වරයෙක් දේශනා කරන්නේ දුකින් නිදහස් වන දහමක්. දුකින් නිදහස් වන මාර්ගයක්. ඒ අංග අටකින් යුතු උතුම් මාර්ගයේ පළවෙනි අංගය 'සම්මා දිට්ඨිය'...... නමුත් මේ බෞද්ධයන්ට නැති වුනෙත් ඒකමයි. මුළම වැරදිලා..... "ඇරඹුම ම වරදක් වෙලා...." ඉතින් ඉතුරු හරිය ගැන කවර කතාද....? බුද්ධ රාජ්‍ය යළි ගොඩනගන්න අපි කතා කරනවා. තමාවත් තිසරණයේ පිහිටන්නේ නැතුව රාජ්‍ය කොහේ බිහි කරන්න ද? ගිහි පැවිදි දෙපක්ෂයම අද මේ බමුණු මිථ්‍යාවට ගොදුරු වෙලා. දුකින් මිදෙන පැවිද්ද දෙන්නෙත් නැකතට. ගිහියන්ගේ කේන්දරේ බලන්නේත් පන්සලේ. ඉතින් හෙට දවසට බුදු සසුනක් ඉතිරි වේවිද.....? හැබැයි අපි තාමත් ප්‍රමාද නැහැ.
දවසක් බුදුරජාණන් වහන්සේ ලඟට ආපු බමුණෙක් අහනවා "භාග්‍යවතුන් වහන්ස, මිථ්‍යා දෘෂ්ඨිකයකුට සුගතියෙ උපදින්න ඉඩක් ඇත්තෙම නැතිද" කියලා. උන්වහන්සේ වදාරණවා "පින්වත් බමුණ, මම දැන් කල්ප 91ක් ආපස්සට බලනවා. ඒ කල්ප 91ටම එකම එක මිථ්‍යා දෘෂ්ඨික කෙනෙක් සුගතියෙ ගිහිල්ල තියෙනවා. හැබැයි එයාත් කර්ම-කර්ම ඵල විශ්වාස කළ කෙනෙක්"........ දැන් පේනවා නේද මොහොතක සුවය, සැපත සොයාගෙන මිථ්‍යා දෘෂ්ඨිය පස්සෙ ගිහිල්ල අපි අපිටම කරගෙන තියෙන විපත්තිය.... උතුම් තිසරණය අතහැරල නොපෙනෙන අවිද්‍යාවන් පස්සෙ ගිහින් අපි වැටිල තියෙන අමාරුව...?
ප්‍රමාද වෙන්න එපා තවත් නම්. තේරුම් ගන්න..... හැම ආගමකම කියන්නෙ එකම දේ නෙවෙයි. මේක සසර දුකට වැටුනු සත්වයා එයින් මුදවන දහමක්. පුහු කාමයන්ට වලට වසඟ වෙලා රුපියල් සත වලට යට වෙලා තමුන් සරණ ගිය උතුම් තිසරණය, ඒ අකාලික වූ ධර්මය, ඒ විජ්ජාඡරණ වූ ශාස්තෲන් වහන්සේව පවා දෙන්න එපා. අප්‍රමාදීව ධර්මයටම පැමිණෙන්න. තිසරණයම සරණ කර ගන්න. ළඟ නොබලන්න. දුර බලන්න. සදාතනික සැපය උදාකරගන්න.
‘ගෞතම සංදේශය’
- මුලාවෙහි ගිලෙන්නට නොව අවබෝධයෙහි සැරිසරන්නට.....
ERROR:
Error 1402. Setup cannot open the registry key:
UNKNOWN\Components\D795BC613D313574CBB1FBE0448BFFA9\00002109E60090400000000000F01FEC. Verify that you have sufficient permissions to access the registry or contact Microsoft Product Support Services (PSS) for assistance. For information about how to contact PSS, seeC:\Users\Owner\AppData\Local\Temp\Setup00000e60\PSS10R.Chm.
I got this error running Windows 7 64 bit. While googling through I found the solution suggested by Microsoft. Although it is stated for XP and Vista, the procedure works for Windows 7 like a charm
Solution
(Works for XP, Vista, Windows 7)
Sample command to reset security settings
The steps below do not apply to Windows XP Home Edition, or Windows Vista Home Basic and Home Premium editions. To restore security setting for Home editions, either use the Microsoft Fix, System Restore or a backup.Note After security settings are applied, you cannot undo the changes without restoring from a backup. If you are uncertain about how to restore your security settings to the default settings, you must make a complete backup that includes the System State (the registry files). Items that are reset include NTFS file system files and folders, the registry, policies, services, permissions , and group membership.To restore your operating system to the original installation default security settings, follow these steps:
- Open a new Command Prompt:
-
In Windows XP- Click Start, click Run, type cmd, and then press ENTER.
- Click Start and then type cmd in the Start Search box.
- In the results area, right-click cmd.exe, and then click Run as administrator. You will be prompted to type the password for an administrator account. Click Continue if you are the administrator or type the administrator password. Then, click Continue.
- In Windows XP, type the following command, and then press ENTER:
secedit /configure /cfg %windir%\repair\secsetup.inf /db secsetup.sdb /verbose
In Windows Vista/7, type the following command, and then press ENTER:
secedit /configure /cfg %windir%\inf\defltbase.inf /db defltbase.sdb /verbose
You receive a "Task is completed" message and a warning message that something could not be done. You can safely ignore this message. For more information about this message, see the %windir%\Security\Logs\Scesrv.log file.
Next steps After you run this Microsoft Fix it (or complete these manual steps), standard user accounts may no longer appear on the log on screen when you start your computer or try to switch users. This occurs because standard user accounts are removed from the Users group when you reset Windows security settings. To add the affected users accounts back to the Users group, follow these steps:
- Click Start, and then All Programs. Or click Programs.
- Click Accessories, and then click Command Prompt (Windows XP). Or right-click Command Prompt, and then click Run As Administrator (Windows Vista).
- In the Command Prompt window, type net users and then press ENTER. A list of user accounts is displayed.
- For each accountname listed in the Command Prompt that is missing from the log on or switch user screen, type the following command and then press ENTER:
net localgroup users accountname /add

